අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (31) රාගම දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන මඟුල් පොකුණ, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)