Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි දේපලවලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අප්‍රේල් 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්.(colombotimes.lk)