2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට දකුණු අප්‍රිකා කණ්ඩායම නිල වශයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ පැවැති තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 72කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
සුපිරි 8දෙනාගේ තරග වටයේ පළමු කාණ්ඩයෙන් තවත් එක් කණ්ඩායමකට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවතිනවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතතරගය ජයග්‍රහණය කරන කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නියමිතයි.
(colombotimes.lk)
