15 May 2026

logo

රජයේ සන්නාමයක් යටතේ මේස ලුණු ඉදිරියේදී



රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසනවා.

ඒ ලබන 29වනදාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත් කිරීමත් සමඟයි.

එම කර්මාන්තශාලාව මඟින් ඉතා සහනදායි මිලට මේස ලුණු 'රජ ලුණු'' සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළා.

(colombotimes.lk)