නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ මාස 4ක කාලයක් ඒ සඳහා ලබාදෙන බවයි.
එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස රුපියල් බිලියන 10.4ක මුදලක් ලබාදෙන බවයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ලබන වසරේ මැද වන විට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
(colombotimes.lk)