30 January 2026

logo

දසවන පාර්ලිමේන්තුවේ කථානායක ධූරය අශෝක රංවලට



නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවලව පත් කර තිබෙනවා.

ඔහුගේ නම අගමැති හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් විසින් ස්ථිර කළා.

ඉන්පසු ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඉදිරියේ දිවුරුම්දීම සිදු කර තිබෙනවා.  

(colombotimes.lk)