30 January 2026

logo

දසවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අදයි



10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාර්ලිමේන්තුව පෙරවරු 10.00ට රැස්වීමට නියමිත බවයි.

එමෙන්ම පෙරවරු 11.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා.

(colombotimes.lk)