11 November 2025

logo

තාවි සමරවීර ලංකාව ඉහළට ඔසවා තබයි



ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයට පත්ව තිබෙනවා. 

එය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)