13 July 2025

logo

අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද



අද (20) දිනයට නියමිත පාර්ලිමේන්තු සැසි වාරය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පැවැත්වෙනු ඇති.

එමෙන්ම ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)