19 October 2025

logo

රැකියා ස්ථිර කිරීමකට සෞඛ්‍ය අමාත්‍යවරයා සැරසෙයි



ඩෙංගු මර්දන ව්‍යපාරය වෙනුවෙන් බඳවා ගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීමට තමා පුද්ගලිකව හෝ මැදිහත් වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
(colombotimes.lk)