11 February 2025


ලෝක රාජ්‍ය සමුළුව අද ඇරඹෙයි



ලෝක රාජ්‍ය සමුඵව (WGS) අද (11) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා ඩුබායිහීදි ලෝක රාජ්‍ය සමුඵව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
මෙම සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (10) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා හෙට (12) පස්වරුවේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)