17 September 2025

logo

නාමල්ගේ ක්‍රිෂ් නඩුව තවත් කල්යයි



ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බවට පවසමින් රුපියල් මිලියන 70කට අධික මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුව අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. 

එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම නඩුව නීතිපති උපදෙස් සඳහා ඔක්තෝබර් 11 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. 
 
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද ඉවත් කර තිබෙනවා. 
 
ඒ, ඔහු වෙනුවන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුවයි.
(colombotimes.lk)