2025 පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත භාරදී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එක් එක් අපේක්ෂකයෙක්ට වැය කළ හැකි විදයම් සීමා එහි ඇතුළත් බවයි.
එමෙන්ම පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළා.
(colombotimes.lk)