ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු T20 තරගය පස්වරු 8.40ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
තරගය පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබුණත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගය එම වේලාවට ආරම්භ කිරීමට නොහැකි වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 8.25 සිදු කිරීමට නියමිතයි.
මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කර තිබෙනවා.
(colombotimes.lk)
