10 August 2025

logo

ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අදයි



2025 කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (07) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අද රාත්‍රී 7.02ට යෙදෙන සුබ මොහොතින්. 



(colombotimes.lk)