අද (20) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ, සෙල්සියස් අංශක 36.9ක් ලෙසයි.
එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.7ක් ලෙස ද කොළඹ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5ක් ලෙස ද වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)