30 May 2026

logo

වෙසක් වෙනුවෙන් ලබාදුන් නිවාඩුව සංශෝධනය කරයි



වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 31වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
ඒ මීට පෙර මැයි 02වනදා ලබාදුන් රජයේ නිවාඩුව අවලංගු කරමින්.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 



(colombotimes.lk)