colombotimes.lk
සිංහල | English

02 May 2024

මානුෂීය ජනතා සන්ධානය විවෘත වෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (19) පෙරවරුවේ සිදු වී තිබෙනවා.

ඒ, කොළඹ 5 එඩ්මන් පාර යන ලිපිනයේදීයි.
(colombotimes.lk)