19 March 2025


බලවතාගේ ආර්ථිකයත් අඩාල වෙයි



ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

ඒ ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින්.

එම පුරෝකථනයේ සඳහන් වන්නේ ගෝලීය වර්ධනය 2024 වසරේදී 2.9% සිට 2025 වසරේදී 2.3% දක්වා සහ 2026 වසරේදී 2.2% දක්වා පහත වැටෙනු ඇති බවයි.
 
(colombotimes.lk)