03 May 2026

logo

හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගැන මේ දේවල් දැනගෙන සිටියද ?



සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙටට (16) යෙදී තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගැන පැහැදිලි කරන Colombo Times විශේෂ නැකත් විග්‍රහය පහතින්,


(colombotimes.lk)