16 September 2025

logo

ලොව කුඩාම අත් බෑගයට ඉහළම වටිනාකමක් ලැබෙයි



ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි ලෙස අමෙරිකානු ඩොලර් 63,750ක මුදලකට අලෙවි වූ බව වාර්තා වනවා.

එලෙස අලෙවිව ඇත්තේ වෙන්දේසියකදීයි.

මෙම නිර්මාණය ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම අත්බෑගය ලුණු කැටයකටත් වඩා කුඩා බව සඳහන්.

අදාළ අත්බෑගය බැලීමට අන්වීක්ෂයක් අවශ්‍ය වන බැවින් එය අන්වීක්ෂීය අත්බෑගයක් ලෙස හඳුන්වනවා.
(colombotimes.lk)