නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් තිදෙනෙක් කැණීම් උපරකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින්.
දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වර්තා වන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 27 සහ 37 වයස්වල පසුවන අකරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
