13 December 2025

logo

තුසිත හල්ලොලුව රිමාන්ඩ්



ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙක්ව සිටි තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ජුනි 02වනදා දක්වයි.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළව ඔහුව රක්ෂිත බන්ධාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)