23 January 2026

logo

තුසිත හල්ලොලුවට ඇප



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඇප මත මුදා හැර තිබෙනවා.
 
ඔහු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
 
නමුත් ඔහුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. 

(colombotimes.lk)