18 October 2025

logo

Titan ගිලගත් අත්ලාන්තික් සාගරය කැළඹෙයි



උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. 

එම භූකම්පනය රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
උතුරු අත්ලාන්තික් සාගරයේ 10 Kmක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
කෙසේවෙතත් භූකම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව සඳහන්.
(colombotimes.lk)