03 January 2026

logo

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි



දුරුතු පුර පසළොස්වක පොහොය අදට (03) යෙදී තිබෙනවා. 

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වී ඇත්තේ අද වැනි පොහොය දිනකයි. 

එමෙන්ම සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවක් මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර උන්වහන්සේට කේශධාතු මිටක් පූජාකර එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයකදී සිදු වී තිබෙනවා. 


(colombotimes.lk)