03 January 2026

logo

මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පනයක්



මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කළේ ඒ හේතුවෙන් පසු කම්පන 500කට වඩා ඇති වූ බවයි. 

එමෙන්ම භූ කම්පනයේ අපිකේන්ද්‍රය අසල කුඩා ගම්මානයක ජීවත් වූ 50 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවස කඩා වැටීමෙන් මිගොස් තිබෙනවා. 

(colombotimes.lk)