2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්වී තිබෙනවා.
ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ප්‍රභලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අභිබවා යාමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
