09 October 2025

logo

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි



ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. 

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ 'ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට' යන්නයි.

එමෙන්ම ලෝක වැඩිහිටි දිනය 'පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු' යන තේමාව ඔස්සේ සමරනු ලබනවා. 


(colombotimes.lk)