colombotimes.lk
සිංහල | English

01 May 2024

අද විවාදයට පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය බාධා කරයි



අද පාර්ලිමේන්තු කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල් තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන්.
(colombotimes.lk)