Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සිංහල හා දෙමළ අවුරුදු නැකැත් සීට්ටුවේ පැළ සිටුවීමේ නැකත අද (23) දිනට යෙදී තිබෙනවා. ඒ අනුව අද (23) පෙරවරු 9.01ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම සිදු කළ යුතු බව නැකත් සීට්ටුවේ සඳහන්.(colombotimes.lk)