02 February 2025


Wagner ප්‍රධානියා පලායන මාර්ගය මාධ්‍යට නිකුත් කරයි



Wagner ප්‍රධානියා Prigozhin පලායන ආකාරය දැක්වෙන සිතියම මාධ්‍යට නිකුත් කර තිබෙනවා.  

මේ වනවිට Wagner කුලී හේවා ප්‍රධානියා වන Yevgeny Prigozhin ඔහුගේ සොල්දාදුවන් සමඟ දකුණු රුසියාවේ Rostov-on-Don නගරයෙන් පිටව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මීට අමතරව වැග්නර් කුලී හේවායන් ඉවත් කිරීම සිදුවන රුසියානු කලාපය ලෙස Lipetsk නම් කර තිබෙනවා.
(colombotimes.lk)