19 October 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට



දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ උඩරට දුම්රිය මාර්ගයට ගල් පෙරළීමෙන් ඇති වූ බාධා ඉවත් කර දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. 

බදුල්ල බලා යන රාත්‍රී තැපැල් දුම්රියට ගල් පෙරළීමෙන් දුම්රිය මාර්ගයට බාධා එල්ල වී ඇතත් එන්ජිමට කිසිඳු හානියක් නොවී දුම්රිය නතර කිරීමට රියැදුරු සමත් වී තිබුණා.
(colombotimes.lk)