04 June 2026

logo

නවම්මහර දුම්රිය හරස් මාර්ගය හරහා ගමනාගමනය සීමා කරයි



දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථානය ආසන්නයේ සැතපුම් 08 දම්වැල් 05 ස්ථානයේ පිහිටි 'නවම්මහර' දුම්රිය හරස් මාර්ගයේ ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්.

මේ පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)