13 December 2025

logo

අදත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



මරදාන සිට ගාල්ල බලා අද (31) පස්වරුවේ ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානය පසුකර ධාවනය වන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සියල්ල ප්‍රමාද වන බවයි.    

(colombotimes.lk)