09 May 2026

logo

පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්



නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා 

ඒ පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08ක් සහ පොලිස් අධිකාරීවරයෙක් මාරුවීම් ලැබූ නිලධාරීන් අතර වන බවයි.

(colombotimes.lk)