13 December 2025

logo

පොලීසියේ ලොකු පුටු රැසකට ස්ථාන මාරුවීම්



වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16දෙනෙක් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇති බවයි. 

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව  මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ අදාළ ස්ථාන මාරුවීම් ලේඛනය පහතින්,  





(colombotimes.lk)