17 October 2025

logo

ලබන 08වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් - මහ බැංකුව



මෙම මස භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ ලබන 08වනදායි.

ඒ අනුව එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන්නේ රුපියල් මිලියන 33,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් බවයි වාර්තා වන්නේ.

දින 90ක් කල්පිරෙන රුපියල් මිලියන 6,000ක දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 23500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 4000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)