colombotimes.lk
සිංහල | English

17 April 2024

ට්‍රම්ප්ට වසර තුනක ව්‍යාපාර තහනමක්



ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ නිව්යෝර්ක් විනිසුරුවරයෙකු විසින් වංචාවක් සම්බන්ධයෙන්.

එසේම අධිකරණය මඟින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වසර තුනක කාලයක් සඳහා නිව්යෝර්ක් නුවර ව්‍යාපාර කිරීම ද තහනම් කර තිබෙනවා.
(colombotimes.lk)