27 January 2026

logo

ට්‍රම්ප් දකුණු කොරියාවට එරෙහි වෙයි



දකුණු කොරියානු ආනයන සඳහා තීරු බදු ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 25%කින් එම තීරු බදු ඉහළ නංවා තිබෙන බවයි. 

(colombotimes.lk)