19 June 2026

logo

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්



ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක භූ චලනයක් ඇති වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.
 
ඉවාට් ප්‍රාන්තයේ සහ හොක්කයිඩෝහී ඇතැම් ප්‍රදේශවලට මීටර් 3ක උසැති උදම් රළ අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර තිබෙනවා. 

(colombotimes.lk)