09 January 2026

logo

අළුබඳුන තරු දෙකක් ජූලි මස ICC පිරිමි ක්‍රීඩකයා සම්මානයට



2023 ජූලි මස ICC හි පිරිමි ක්‍රීඩකයා සම්මානය සඳහා එංගලන්තයේ අළුබඳුන තරු දෙකක් සහ නෙදර්ලන්ත ක්‍රීඩකයෙක් නම් කර තිබෙනවා. 

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් වන Zak Crawley සහ Chris Woakes නම් කර ඇති බව සඳහන්. 
 
එමෙන්ම තුන්වන ක්‍රීඩකයා ලෙස නෙදර්ලන්ත ක්‍රීඩක Bas de Leede නම් කර තිබෙනවා.
(colombotimes.lk)
Men