colombotimes.lk
සිංහල | English

08 September 2024


සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්



සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට මාස 4කට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. 

ඒ වෙස්ලි මාඩේවෙරේ සහ බ්‍රෙන්ඩන් මවුටාටයි. 
 
මෙම ක්‍රීඩකයින් දෙදෙනා තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට තහවුරු වී තිබෙනවා. 
 
මීට අමතරව ඔවුන් දෙදෙනාගේ වැටුපෙන් 50%ක් කප්පාදු කිරීමටත් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණඩලය තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)