Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
වීරකැටිය ප්‍රදේශයේ නිවසක තිබියදී කිලෝ 100ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින්. එම මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)