පුද්ගලයන් 1,000ක් පමණ රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා.
දින කිහිපයකට පෙර ලිබියාවෙන් පිටත්ව ඇති බෝට්ටු දෙකක් මෙසේ අනතුරට ලක්ව ඇති බව සඳහන්.
අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීම සඳහා මානව හිමිකම් සංවිධාන කිහිපයක් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නමුත් අනතුර සම්බන්ධයෙන් උදව් ඉල්ලා දුන් ඇමතුම් සඳහා ඉතාලි සහ මෝල්ටා බලධාරීන් ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)