13 June 2026

logo

ඩුබායි ගුවන්තොටුපළ අසළට ඩ්‍රෝන යානා 02ක් කඩා වැටෙයි



ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඝානා ජාතිකයන් දෙදෙනෙක්, බංග්ලාදේශ ජාතිකයෙක් සහ ඉන්දීය ජාතිකයෙක් තුවාල ලබා ඇති බවයි. 

කෙසේ වෙතත් ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)