මිහින්තලේ පොලීසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙක් පළා ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අවුරුදු 29ත් 30ත් අතර වයස්වල පසුවන මිහින්තලේ අම්බතලාගම පදිංචි සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස පැන ගොස් තිබෙන බවයි.
(colombotimes.lk)
