ඉරානය විසින් අද (03) උදෑසන එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන්තොටුපොළ පහසුකම්වලටද ප්‍රහාරයෙන් හානි සිදු වී තිබෙන බවයි.
එමෙන්ම ප්‍රහාරයෙන් පසු කුවේට් රාජ්‍ය ගුවන්ගමන් සහ ගුවන්ගමන් මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)
