02 June 2026

logo

ගුවන්යානයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට



දකුණු තායිවානයේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටී තිබෙනවා.

එම අනතුරෙන් ගුවන් නියමුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

ගුවන් කඳවුරක පුහුණු අභ්‍යාසයක් අතරතුර අදාළ ගුවන්යානය කඩා වැටී තිබෙනවා. 

එම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)