පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළව නව මුද්දර 02ක් නිකුත් කර තිබෙනවා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ අනුව රුපියල් 20 සහ රුපියල් 70 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කළ බවයි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කර තිබෙනවා.
(colombotimes.lk)
